Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිකඩ කාන්තා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව සියලුම කාන්තා රැදවියන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව සියලුම කාන්තා මැදිරි විෂබීජහරණය කොට ඊට දැනට මරණීය දණ්ඩනය නියමව සිටින සියලුම සිරකරුවන් ඇතුල් කිරීමට පියවර ගන්නා බව වාර්තා වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *