Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ආසාදිතයින් අතරින් රැඳවියන් 22 කාන්තාවන් වන අතර එක් අයෙකු පිරිමි රැඳවියෙකු බව සඳහන්.

මෙම රැඳවියන් 23දෙනා වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොකු කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *