Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිකඩ බන්ධනාගාරයේ තවත් හැත්තෑ දෙකකට කොරොනා ආසාදනය වී තිබෙනවා.

ඒ අතර මුළුතැන්ගෙයි කටයුතු කළ අයෙකුද වනවා.

ඔවුන්ගෙන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 8 දෙනෙකු පිරිමි රැඳවියන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.

තවත් බන්ධනාගාර සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඔවුන් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *