Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිකන්ද, කොවිඩ්-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (17) ජීවිතක්ෂයට පත්වූ බව පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කොළඹ 10, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ රෝගියා දියවැඩියාවෙන් ද පෙළෙමින් සිට ඇති අතර කොවිඩ්-19 සඳහා ද ප්‍රතිකාර ලබමින් සිට ඇත.

දේහය පිළිබඳ ආදාහන කටයුතු අරලගංවිල 9 කණුවේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බව පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *