Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිගම ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

එම ප්‍රදේශයේ අහඹු ලෙස පුද්ගලයන් 235 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එයින් පුද්ගලයන් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

අලුත් වීදිය , හෙට්ටි වීදිය , කොහොනුගමුව , ගල්බොක්ක නැගෙනහිර , ගල්බොක්ක බටහිර යන ප්‍රද්ශය හුදකලා කර තිබෙනවා.

එම හුදකලා කිරීම් නැවත දැනුම් දෙන තුර ක්‍රියාත්මක බවයි වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *