Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රවීන විකට නළුවක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇතැයි පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published.