ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතා මියගිය බවට අසත්‍යය පුවතක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍යය පුරා සංසරණය වනවා.
මේ පිළිබඳව Ceylon News Factory අප විසින් කල විමසීමකදී විජේරත්න වරකාගොඩ මහතාගේ පුත් ජනනාත් වරකාගොඩ මහතා පැවසුවේ ” තම පියාණන් නිරෝගී සුවයෙන් සිටින බවත්, මේ පුවත සාවද්‍ය එකක් බවයි”.