Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර තිබෙනවා. ඒ අනුව මෙම නියෝගය අගෝස්තු 24 සිට බලපැවැත්වෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ.

සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු සහ විදේශ මුදල් කාලීන තැන්පතු අළුත් කිරීමේදී මෙම නව නීතිය අදාල වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *