Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.

නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පමණක් මෙම ක්‍රමවේදය බලපැවැත්වෙන බව මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අදහස් දැක්වීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *