Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදේශ රටවලින් මෙරටට එවන ඉහළ ඝණයේ ජංගම දුරකථන සොරකම් කිරීමේ ජාවාරමකට අදාලව පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ලෝකප්‍රකට කූරියර් සමාගමක මෙරට නියෝජිතයන් දෙදෙනෙකු හා එම ආයතනයෙහි අනියම් කම්කරුවන් කීපදෙනකි.

ගුවන් තොටුපළ හරහා මෙරටට එවන මිල අධික ජංගම දුරකථන ගැන අදාල ලියකියවිලි මගින් දැන ගන්නා එම නියෝජිතයන්, තම කම්කරුවන්ට ඒ බව දැනුම්දී ගුවන් තොටුපලේ ආරක්ශිත CCTV කැමරා නොමැති ස්ථානවලදී එම පාර්සල් කඩා මෙම සොරකම සිදුකර තිබෙනවා.

එලෙස සොරකම් කළ දුරකථන 16ක් පමණ සොයා ගැනීමටද පොලීසියට හැකි වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *