Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට සිට (22) සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් 150කට පමණක් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා සපයන බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම අංශයේ විද්‍යුත් සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පසුගිය සතිය තුළ සහතික කිරීමේ කටයුතුද අඩාල වී තිබුණා.

ඒ තුළින් සිදුව අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පලකරන අතර වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112- 338812 අංකයට ඇමතන ලෙසත් දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්,

1 1

Leave a Reply

Your email address will not be published.