Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඇය 87වැනි වියෙහි පසු විය.

විමලා අමරදේව මහත්මිය උපත ලැබුවේ 1934 වසරේ දෙසැම්බර් මස 05වනදාය. 1963 වසරේ දී ඇය පණ්ඩිත් අමරදේවයන් සමඟ යුග දිවියට එළඹුණි.

අමරදේවයන්ගේ සංගීත පර්යේෂණ කටයුතු සදහා දායකත්වය ලබා දුන් ඇය, ජන ගී සම්ප්‍රදායන් පිළිබඳවද මනා දැනුමකින් හෙඹි ගායනවේදිනියකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *