Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක පාලකයකු ලෙස ප්‍රකාශයට පත් කළ වියත්මග සංවිධානයේ නිර්මාතෘ නාලක ගොඩහේවා, ‌මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී විශේෂ සාකච්ජාවකට එක්ව සිටී.

එම හමුව විපක්ෂනායක කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

මෙම හමුවට සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, තිස්ස අත්තනායක, රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා ඇතුලු මන්ත්‍රීවරු පිරිසක් දඑක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *