Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා ඉදිරි 2023 අයවැයේදී රජයට බදු තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියන 1.1ක් සහ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 3.2ක් වැය කිරීමට රජයට සිදුවේ.

සමාජ ආරක්ෂණය සුබසාධන ආධාර, අධ්‍යාපනය සඳහා සුබසාධන වැඩසටහන් සහ සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන්ද ඇතුළත් වේ.

2 Comments

  • Mahi, 2022-10-23 @ 10:41 PM Reply

    Excellent

  • Mahi, 2022-10-23 @ 11:51 PM Reply

    අපි දුප්පත් වෙලා තියෙන්නේ තමුන්ගේම වරදින්නේ. පාලකයන් විතරක් නොවේ 80% විතර ජනතාව ත් හවුල්. බහුතරයක් මිත්‍යා මත විශ්වාස වල එල්ලිගන ඉන්නේ. අවංක නෑ, හොරකම වංචාව හැම තැනම. තමාගේ තාවකාලික ලාබයට දෙමව් පියන් හෝ උගස් තියනවා, ඔව්න්ගේ දේ කොල්ල කනවා. කියන්න කිසිම හොඳක් නෑ. අනිත් රටවල සුද්දෝ මොනතරම් හොඳද කියලා පේනවා. මෙහෙම වෙන එක පුදුමයක් නොවේ. තව අමාරුවේ වැටුනේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *