Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේ සංචරණ සීමා ලිහිල් කරනු ලැබුවේ ළඟම ඇති වෙළඳසැලට පයින් යෑමේ අවස්ථාව සලසා දෙමිනුයි.

මේ අතර අද උදෑසන දර්ගා නගරයේදී මුව අවාරණ නොමැතිව එක්තරා පුද්ගලයෙකු විල්බැරෝවකින් සුපිරි වෙළඳසැලක සිට බඩු ගෙන යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා.

හොමඩ් අජ්වාද් මොහොමඩ් රිම්සාන් යන එම පුද්ලයා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අලුත්ගම පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *