Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නෙලුම් පොකුණ රඟහලේ දී ඊයේ නිමාවූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟය අවසානයේ ඇතිවූ මතභේදකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එහිදී විවාහක රූ රැජින ලෙස හිස පැළඳි කිරුළ සුළු වේලාවකින් අහිමි කරගත් පිෂ්පිකා ද සිල්වා මහත්මිය කියා සිටියේ අද පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදිධිය සම්බන්ධයෙන් සියල්ල හෙළිකරන බවයි.

කෙසේ වෙතත් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

එම සිද්ධියට අදාළ වීඩියෝව පහළින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *