Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොරෝනා තත්වය හමුවේ 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අයදුම්කරුවන් සඳහා මාර්ගගත (online) ක්‍රමයට පමණක් ලියාපදිංචි වීම ප්‍රමාණවත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසා ඇත.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළා.

මාර්ගගත (online) ක්‍රමයට ලියාපදිංචි වූ පසුව ලබාගනු ලබන පිටපත මේ මොහොතේ පවතින තත්වය හමුවේ ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කිරීම අත්‍යාවශ්‍ය නොවන බවත්, රට සාමාන්‍ය තත්ත්වයට පැමිණි පසු එය ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කිරීම ප්‍රමාණවත් බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *