Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුහුණු විශ්වවිද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය ආශ්‍රිතව කොවිඩ් පොකුරු නිර්මාණය වෙමින් පවතින බව වෛද්‍ය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රකාශ කරමින් සිටිනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරන්නේ මේ සම්බන්ධයෙන් උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවයි.

මොරටුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සිදු කළ PCR පරීක්ෂණ වලින් සිසුන් 13 දෙනෙක් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබීමත් සමඟ විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලය වසා දමා සිසුන් සියලු දෙනා නිවෙස් කරා පිටත් කර ඇත්තේ නිවැසියන් ද අවදානමේ දමමින් බවයි එම ශිෂ්‍ය කියාකාරී කමිටුව පවසන්නේ.

තවද රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ආසාදිතයින් පිළිබඳව සත්‍ය තොරතුරු වසන් කරමින් ශිෂ්‍යයින් නිසි සෞඛ්‍ය පිළිවෙතක් නොමැතිව නිවෙස් කරා යැවීම හේතුවෙන්, විශ්ව විද්‍යාල සිසුන්ගේ මෙන්ම නිවෙස් වැල සිටින්නන්ගේ ද ජිවිත අනතුරේ හෙලා ඇති බවට ඔවුන් තවදුරටත් සඳහන් කර සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *