Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම තවත් සති 2 කින් කල්දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා.

පසුගිය 19 වනදා තීරණය කර තිබුණේ, ලබන 27 වැනිදා විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *