Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රේල් 27 වන අඟහරුවාදා විවෘත කිරීමට තීරණය කර තිබේ.

මේ මොහොතේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ඒ බව පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *