Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබ තිබෙනවා.

ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22) ක්‍රියාත්මක වන පරිදි කැඳවන බව නිකුත් කරණ ලද අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *