Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

මියයන විට ඔහු 81ක් හැවිරිදි වියේ පසුවුවා.

මේ අතර අද දිනය තුළ එම මරණයට අමතරව තවත් කොරෝනා මරණ හයක් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 397 දක්වා ඉහළ ගියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *