Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.

සුළු වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටින සිරකරුවන්ට මෙලෙස ජනාධිපති පොදු සමාව හිමිවනු ඇත. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *