Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වනවිට රටපුරා පැන නැගෙන ආණ්ඩු විරෝධී රැල්ල හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විශාල වශයෙන් ජනතා අප්‍රසාදයක් ගොඩ නැඟී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මහතාගේ නිවස අසල උණුසුම් තත්වයක් හටගෙන ඇති බව වාර්තා වන අතර මන්ත්‍රී කාංචන විජේසේකරගේ මහතාගේ නිවස අසලද පිරිස් රැස්වී ඇති බව වාර්තා වේ.

මේ අතර, ඒ නවය මාර්ගය හරස් කරමින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වේ.

රට මුහුණ පා ඇති අර්බුදය විසැඳම් ඉල්ලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරොධතාව පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published.