ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප්‍රේල් 18 වනදා සාකච්ඡා ඇරඹීමට සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
බ්ලූම්බර්ග් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ බව පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ඔහු ලබාදුන් මාධ්‍ය ප්‍රකාශය පහතින්,
EXCLUSIVE: Sri Lanka's new finance minister, Ali Sabry, says the country plans to start talks with the IMF on April 18 to secure as much as $4 billion in aid for the economy.
He also signaled optimism in getting financial support from China and India https://t.co/aqH681I35O pic.twitter.com/jpsIgkruA3— Bloomberg Economics (@economics) April 14, 2022