Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප්‍රේල් 18 වනදා සාකච්ඡා ඇරඹීමට සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

බ්ලූම්බර්ග් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ බව පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

ඔහු ලබාදුන් මාධ්‍ය ප්‍රකාශය පහතින්,

Leave a Reply

Your email address will not be published.