Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබේ. 

යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ද ලැබී ඇත. 

එමෙන්ම සාමාජික රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබුණි. 

චීනය සහ පාකිස්ථානය මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් අදහස් පළ කළ අතර ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

G2250485

Leave a Reply

Your email address will not be published. Required fields are marked *