Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපිටදී පිරිසක් අද විරෝධතාවයක නියැලිනි.

එහිදී පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාර්යාලයෙන් පිටතට පැමිණීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට යාමත් සමඟ එහි ඇතිවූයේ මෙවන් තත්ත්වයක්.

සිදුවීමට අදාළ සජීවී දර්ශන පහතින්,

Leave a Reply

Your email address will not be published.