Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රි ලංකා ග්‍රේට්ස් (Sri Lanka Great XI) කණ්ඩායම සහ ටීම් ශ්‍රි ලංකා (Team Sri Lanka) කණ්ඩායම අතර ලබන 04 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20-20 ක්‍රිකට් තරගය සඳහා දෙපිලේම සංචිතය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.

කොවිඩ්-19 අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන මෙම තරගය එළැඹෙන මැයි 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත. පන්දුවාර විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI පිල හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින්ද ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන විස්සයි-20 නායක දසුන් ශානක විසින්ද මෙහෙයවති.

 ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI  ටීම් ශ්‍රී ලංකා
1සනත් ජයසූරිය (නායක)1දසුන් ශානක (නායක)
2අරවින්ද ද සිල්වා2කුසල් පෙරේරා
3හෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක)3අවිෂ්ක ප්‍රනාන්දු
4ෆර්වීස් මහරූෆ්4භානුක රාජපක්ෂ
5උපුල් චන්දන5ඉසුරු උදාන
6උපුල් තරංග6රමේෂ් මෙන්ඩිස්
7නුවන් කුලසේකර7සධීර සමරවික්‍රම
8තිළිණ තුෂාර8තිසර පෙරේරා
9ධම්මික ප්‍රසාද්9පැතුම් නිස්සංක
10චාමර සිල්වා10චාමික කරුණාරත්න
11මලින්ද වර්ණපුර11ලක්ෂාන් සඳකැන්
12ඉන්දික ද සේරම්12රොෂේන් සිල්වා
13ජෙහාන් මුබාරක්13අසිත ප්‍රනාන්දු
14සමන් ජයන්ත14විජයකාන්ත් වියස්කාන්ත්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *