Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ, පසුගිය සෙනසුරාදා හඳුනාගත් පානදුර පදිංචි කොරෝනා ආසාදිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ ඉගෙනුම ලබන තුන්වන වසර සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි මිතුරියක්.

මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේද PCR පරීක්ෂණ සිදුකළ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

නමුත් ඔවුන් දෙදෙනාද තවදුරටත් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *