Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

සිසුවිය පානදුර ප්‍රදේශයේ බෝඩිමක රැඳී සිට ඇති අතර. අද දිනයේ දී (10) ඇගේ බෝඩිම් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට (11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කරන බවත්, දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙසත් උපකුලපතිතුමා විසින් මේ වන විට එම අංශයේ සිසුන් සියලුදෙනාට නිවෙස්වල රැඳී සිටින සේ උපදෙස් ලබා දී ඇත.

එම නිවේදනය පහතින්,

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය…

Posted by Students' Union – j'pura on Saturday, October 10, 2020

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *