Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (12) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

කොරෝනා මරණ
No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *