Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි. වයස 60, 85, 84 පුද්ගලයින් තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර එම මරණයන් වාර්තා වන්නේ කොළඹ 14, 15 ප්‍රදේශ වලිනි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 157කි.

No photo description available.
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *