Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින නව කොරෝනා මරණ 04ක් සිදු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කලේය.

ඒ අලයාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 91 හැවිරිදි කාන්තාවක්,

අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,

දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ය.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 208කි.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *