Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොරෝනා මරණ 8ක් අද දිනයේ වර්තා වුනා. එම මරණ 8ත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහල ගියා.

අද දිනයේ වර්තා වූ මරණ අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් සහ කාන්තාවන් සිව් දෙනෙක් වනවා.

මේ ඒ පිළිබඳ නිවේදනය

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *