Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මෙරට ලාබලම කොරෝනා මරණය වාර්තා වනවා.

මැයි 25 වන දින උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් නැවත රෝහල් ගත කර තිබෙනවා.

බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ .ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයක දීයි.

බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් PCR පරීක්ෂණයක් සිදුකර නොමැති බවද වාර්තාව වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *