Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් හට බව සඳහන්.

මේ හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලියට ද බලපෑමක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර එක්දින තරඟය අද තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වර 1:30 ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ නමුත් මීට පෙර පැවති තෙවන PCR පරීක්ෂණයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සමත් වී තිබුණා.

තවත් PCR පරික්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව තරඟාවලිය සම්බන්ධ ඉදිරි තීරණයක් ගනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *