දකුණු අප්රිකානු සංචාරයට පෙර ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් සහ ජාතික ක්රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ පුහුණු සැසි පල්ලේකැලේදී ආරම්භ කර තිබෙනවා.
පසුගිය 13 වන දා ක්රීඩකයින් විසිදෙදෙනෙකු එක්ව ඇති මෙම පුහුණු සැසිය ජෛව ආරක්ෂිත පරිසරයක් තුල දින 10ක් පැවැත්වීමට නියමිතයි.
කඳවුරට සමගාමීව ඔවුන් සියළු දෙනාටම PCR පරීක්ෂණ සිදුකර ඇති අතර නායක දිමුත් කරුණාරත්න PCR පරීක්ෂණයකට භාජනය වන කෙටි වීඩියෝවක් ෆේස්බුක් වෙත එක් කර තිබුණේ මෙලෙසින්.
PCR Test ???
Posted by Dimuth Karunaratna on Tuesday, November 10, 2020