Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ, මෙට්ලන්ඩ් පෙදෙසේ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවයන් කීපදෙනකු කොවිඩ් අසාදිත බව හඳුනාගෙන තිබෙනවා.

ඒ සමග ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම සිමාකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සේවයන්ට හෙට (04) දින සිට නැවත දැනුම් දෙන තුරු නිවසේ සිට කාර්යාලයීය කටයුතු කරන ලෙස මානව සම්පත් අංශ ප්‍රධානී ටනේෂ් බී. ඩයස් මහතා ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දී තිබෙනවා.

කළමණාකාර තනතුරක් දරණ නිලධාරියකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ආසාදිත බව අද (03) හඳුනා ගෙන තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *