Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සිංගප්පුරුව රටවල් 4කින් පැමිණෙන සංචාරකයන් රටට ඇතුල් කර නොගැනීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හෙට (2) දින සිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්ථානු සංචාරකයන්ට තහනම පනවා ඇති බවයි එරට කෝවිඩ් ව්‍යාප්ති පාලන බහු අමාත්‍යංශයීය කාර්ය සාධක බලකාය නිවේදනය කර තිබෙන්නේ.

මෙම තහනම ඉකුත් 23 වනදා සිට ඉන්දියානු සංචාරකයන්ට ද සිංගප්පුරුව විසින් පනවනු ලැබුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *