Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2022 වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පැවැත්වෙන දින සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *