Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනූව ලබන 14 වන දින අලුයම 4ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇති.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා ප්‍රකාශ කලේ ජුනි මස 14 දින රට විවෘත කිරීමට දැනට බලාපොරොත්තුවෙන් සිටින බවත්, ජනතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම සිදු කරන බවයි.

වෛද්‍ය සංගම් විසින් නිකුත් කර ඇති ඇතැම් නිවේදන හෝ කරුණු පිළිබඳව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායට හෝ දැනුම් දී නොමැති බව අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *