කොළඹ හා ගම්පහ හුදෙකලා කර තිබු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම් අද උදෑසන 5න් ඉවත් කරනු ලැබුවා.
ඒ අනුව මෙලෙස හුදෙකලා කිරීම් ඉවත් කල ප්‍රදේශ වලින් ආසාදිතයින් 44 දෙනෙකු හමුවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අනුව බොරැල්ලෙන් ආසාදිතයින් 25 ක් හා දෙමටගොඩින් ආසාදිතයින් 15 ක් හමුවී තිබෙනවා.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 1 අයෙක් හා ජා ඇළ ප්‍රදේශයෙන් ආසාදිතයින් 3ක් හඳුනාගෙන තිබෙනවා.