තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන සජිත අනුත්තර ඇන්තනී පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ අතර සමීප ආශ්‍රිතයන් සොයා ගැනීමට ද කටයුතු කර ඇතැයි සජිත අනුත්තට සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබේ.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
My dear loved ones, me and my wife were tested positive for COVID 19 from yesterday’s PCR test. We have informed the…
Posted by Sajitha Anuththara Anthony on Sunday, February 21, 2021