Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෙණියාය – පල්ලේගම සත්මාල ඇල්ලේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පියෙකු සහ පුත්‍රයෙකු එම ඇල්ලට ඇද වැටී අතුරුදන්වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මියගිය පුතුගේ වයස අවුරුදු 16 ක් වන අතර, පියා 48 හැවිරිදි අයෙකු වන බවයි.

ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ පදිංචි මොවුන් පවුලේ සාමාජිකයින් සමඟ මෙම දියඇල්ල නැරඹීමට පැමිණි අතර දියනාමින් සිටියදී පුතු දියේ ගිලී තිබෙනවා.

එහිදී ඔහු බේරා ගැනීමට පියා ද දියට පැන ඇති අතර පසුව දෙදෙනාම අතුරුදන් වුණා.

මේ වනවිට ඔවුන්ගේ සිරුරු සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මෙම අනතුර පිළිබඳව ප්‍රදේශවාසියෙකු විස්තර කර ඇත්තේ මෙලෙසිනි.

Leave a Reply

Your email address will not be published.