Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් රට පුරා වාර්තා වීම ආරම්භ වීමත් සමඟ එළඹෙන සති අන්තයේ රට පුරා ඇඳිරි නිතිය ක්‍රියාත්මක විය හැකි බවට සමාජ ජාලා මාධ්‍යයේ මෙන්ම සමාජය තුල කතා බහක් ඇති වුනා.

කෙසේ නමුත් මෙම සති අන්තයේදී දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

දැනට ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල එම තත්වය දිගටම පවතින බව තවදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *