Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

චීනය විසින් චන්ද්‍රයා මතුපිටට යවන ලද චැන්ග් ඊ 5 යානය විසින් චීන ජාතික කොඩිය සඳ මත ස්ථාපිත කර තිබෙන අතර, එය මේ වනවිට සඳ මතුපිටින් එක් රැස් කරගත් පාෂාණ සහ දූවිලිද සමගින් නැවතත් පෘථිවිය බලා ගමන් කරමින් පවති.    

CHINA-SPACE : News Photo
Image Source : Getty Images

ඒ අනුව  සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙයි.  

මීට පෙර අවස්ථා 02 කදී චීනය සිය ජාතික ධජය සඳ මතුපිට පිහිටුවීමට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. 

Handout image of China's national flag unfurled from the Chang'e-5 spacecraft
Image Source : Getty Images

මීට වසර 50 කට පෙර අමෙරිකාව විසින් එම ඉලක්කය පළමු වරට ජය ගැනීමෙන් පසු එම අභියෝගය සාර්ථව ජයගත් දෙවන රට වන්නේ චීනයයි. 

අමෙරිකාව විසින් සිය ජාතික ධජය චන්ද්‍රයා මත පිහිටුවන ලද්දේ 1969 වසරේ දී ඇපලෝ 11 මෙහෙයුම මගිනුයි.

CHINA-SPACE : News Photo
Image Source : Getty Images
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *