Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු විසින් සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන ඇති බවයි පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි අංගොඩ, හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *