Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද (08) සිට සිදු කෙරෙනවා.

පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සදහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ අනුව සයිනොෆාර්ම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් අද ඇරඹෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරිවරයා පවසා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *