Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්ති සඳහා සහභාගි වූ තරුණියක් TID අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඇය මාවනැල්ලේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *