Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලබන සතියේදී ශ්‍රී ලංකාවට ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 120,000ක් ලැබීමය නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම එන්නත්වලින් කොටසක් මහනුවර දිස්ත්‍රිකකයේ ස්පුට්නික් V දෙවන මාත්‍රාව අවශ්‍ය පුද්ගලයින් සඳහා වෙන් කෙරෙන අතර තවත් කොටසක් වෙනත් ප්‍රදේශවල අවශ්‍යතා පරිදි බෙදාහැරීමට නියමිත බවය.

ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත රුසියාවේ නිෂ්පාදනයකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *